Modicon Automotive (Pvt) Ltd
Welder
Automation
Panadura, KalutaraFull TimeOrdinary LevelPosted Sep 16, 2026
Job description
වාහන උපාංග නිෂ්පාදනය කරන අප සමාගමේ පානදුර කර්මාන්ත ශාලා සදහා වෑද්දුම්කරුවන් බදවා ගැනේ සුදුසුකම් 1.අවම වසරක ප්‍රයෝගික පුහුණු ලබා ඇති 2.වයස අවුරුදු 18 - 40 ත් අතර 3.පානදුර අවට අය විශේෂයි 4.NVQ Level 3/4 සමත් ඔබට හිමිවන ප්‍රතිලාභ 1.ආකර්ෂණීය වැටුප් 2.අතිකාල දීමනා (OT) 3.නවාතැන් පහසුකම් (කොන්දේසි මත) 4.EPF / ETF ප්‍රතිලාභ 5.වෘත්තීය දියුණුව 6.ආහාර දීමනා 7.විනෝද චාරිකා , ක්‍රිකට් ක්‍රීඩා තරග පැවැත්වීම.
Requirements
- අවම වසරක ප්‍රයෝගික පුහුණු ලබා ඇති
- වයස අවුරුදු 18 - 40 ත් අතර
- .පානදුර අවට අය විශේෂයි
- NVQ Level 3/4 සමත්
