ColomboFull TimeRequired education: Ordinary LevelPosted Nov 2, 2026
Job Description
🍽️ F&B Waiter
අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවෙන්, සුහදශීලීව සහ කැපවීමෙන් සේවය කළ හැකි F&B Waiter තනතුර සඳහා
**අපේක්ෂිත සුදුසුකම් **
සුහදශීලී හා ආකර්ෂණීය පෞරුෂයක් තිබීම
හොඳ පාරිභෝගික සේවා කුසලතා
කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව
පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියකි
** ඔබගේ...

