Uber Sri Lanka
Uber Car/Tuk/Moto Driver Partner
Delivery Servise
Job description
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්! ලබාගන්න අදම Uber සමග ලියාපදිංචි වෙන්න. කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද? Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට ! ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0706919969 Whats App හරහා පහත සඳහන් Documents පැහැදිලි Photos එවන්න. (ලියාපදිංචිය නොමිලේ). රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්! ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ. 1. රියදුරු බලපත්‍රය - Driving Licence 2. අදායම් බලපත්‍රය - Revenue Licence 3. රක්ෂණ සහතිකය - Insurance Card 4. දුරකථන අංකය - Phone No 5. ඊමේල් ලිපිනය - Email Address 6. දුම් සහතිකය - Eco Test 7. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or Photo Copy ( Car / Van සදහා පමණයි ) 8. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන දිස්ත්‍රික්කය කොළඹ , ගම්පහ , කළුතර , ගාල්ල , මාතර , මහනුවර හෝ ඔබ හයර් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය එවන්න. Uber Hire Rates 🔴 Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕 Uber Zip / Flex - Mini Car 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120 දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000 ( Suzuki Alto , Wagon R , Renault Kiwd, Datsun Redigo, Perodua Viva Elite, Toyota Vitz, Honda N Box, Nissan Dayz, Magnite , Micro Panda, Hyundai Eon, Daihatsu Taft ඇතුළු සියලුම කුඩා කාර් රථ ) 🟠 Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕 Uber Premier - Sedan Car 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140 දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000 ( Toyota Prius, Allion, Axio Premio, Raize, CHR, Honda Vezel, Civic, Nissan Xtrail, Mitsubishi Lancer, Outlander, Mazda Axela ඇතුළු සියලුම Sedan Car සහ SUV රථ ) 🟢 Uber Electric Car හයර් සදහා 🚗 🚙 🚕 Uber Electric Car 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.120 - 140 දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000 ( Nissan LEAF, Hyundai Ioniq, Tesla, MG, BYD, KIA ඇතුළු සියලුම ඉලෙක්ට්‍රික් කාර් රථ ) 🟡 Uber Mini Van හයර් සදහා 🚐 🚌 Uber XL - Mini Van 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.100 - 120 දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000 ( Suzuki Every, Daihatsu Hijet, Mitsubishi Minicab, Nissan Clipper, Micro MPV, DFSK Glory, Toyota Avanza ඇතුළු සියලුම මිනිවැන් රථ ) 🔵 Uber Van හයර් සදහා 🚐 🚌 Uber Van 1Km කට සාමාන්‍ය ගාස්තුව - Rs.180 - 220 දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000 ( Toyota KDH, Hicae ,Town Ace Dolpin, Nissan Caravan, Vanette, Urvan, Micro Tourer , Mazda Bongo Mitsubishi L300 ඇතුළු සියලුම වැන් රථ )
Requirements
No specific requirements provided.
