+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
FAIRMAX INTERNATIONAL PVT LTD logo

FAIRMAX INTERNATIONAL PVT LTD

Supervisor

Human Resources development and management training center

MataleFull TimeOrdinary LevelPosted Sep 19, 2026

Job description

🎯 කළමනාකරණ පුහුණු (Management Trainee) Ds Max International Organization 🚀 ඔබේ වෘත්තීය ජීවිතයට සාර්ථක ආරම්භයක් අදම! Fair Max International ආයතනයට කළමනාකරණ පුහුණු තනතුර සහ අධීක්ෂක තනතුර සඳහා තරුණ/තරුණියන් බඳවා ගනු ලැබේ. 🎓 *සුදුසුකම්* ✅ G.C.E. A/L පෙනී සිට තිබීම ✅ වයස අවුරුදු 18 – 28 අතර වීම 📚 *පුහුණු කාලය* ✔️ මාස 4 – 6 අතර නොමිලේ පුහුණුව ✔️ නායකත්වය, පෞරුෂත්ව වර්ධනය හා කළමනාකරණය පිළිබඳ වෘත්තීය පුහුණුව 🎁 *ඔබට හිමි ප්‍රතිලාභ* 🏠 නවාතැන් හා ආහාර පහසුකම් 💰 පුහුණු කාලය තුළ රු. 28,500ට වැඩි ආදායමක් 💼 පුහුණුවෙන් පසු රු. 125,000ට වැඩි වැටුපක් ✈️ වසරකට නොමිලේ විදේශ සංචාර 2ක් 📍 ඔබගේම දිස්ත්‍රික්කයට ස්ථිර පත්වීමේ අවස්ථාව 🛡️ EPF / ETF 🎉 බෝනස් දීමනා 🌴 විනෝද චාරිකා 📲 *අදම අයදුම් කරන්න!* *තරගකාරී ව්‍යාපාරික ලොව දක්ෂ වෘත්තිකයකු වීමට ඔබ කැමතිනම්*, ඔබගේ අයදුම්පත WhatsApp මඟින් පහත අංකයට එවන්න. 📞 *WhatsApp: 078 785 1300* බඳවා ගැනීම් 35 දෙනෙකු පමණයි

Requirements

  • G.C.E. A/L පෙනී සිට තිබීම
  • වයස අවුරුදු 18 – 28 අතර වීම

Job advert

406c09bf-7cf5-4b7e-a438-a51b97ae0a01.jpg