Athurugiriya, ColomboFull TimeOrdinary LevelPosted Sep 22, 2026
Job Description
ගබඩා සහායක
සුදුසුකම්: ● රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
කාර්යභාරය: නිමි ඇඳුම් ගබඩාවක ඇසුරුම්කිරීම, ලේබල් කිරීම, ටැග් කිරීම ආදී ගබඩාව තුළ ඇති කාර්යය සඳහා දායකත්වය සැපයීම.

