FAIRMAX INTERNATIONAL PVT LTD
Staff Officer
Human Resources development and management training center
Job description
A/L O/L ඉවර කරලා ගෙදරට වෙලා job එකක් හොයන ඔයාට තියෙන හොදම තැන තමයි Fairmax කියන්නේ.... අපිත් එක්ක join වෙන ඔයාට ⛔Supervisor ⛔Admin ⛔Assistant Manager කියන job position වල මාස 6ක්ම පුහුණු කාලයක් එක්ක Business Management, business handling කරන විදිය වගේම තමන්ගෙම business එකක් පටන් ගන්න විදිය ගැන හොද දැනුමක් ගන්නත් පුළුවන්.. වැදගත් - ⚡අපි පුහුණු කාලෙදිත් 25,000/= - 35,000/=ට වැඩි salary එකක් ගන්න පුළුවන්. ⚡ ඒ විතරක් නෙවෙයි පුහුණුවෙන් පස්සෙ අපේම vacancy වල වැඩ ටික කරන්නත් පුළුවන් ⚡ පුහුණුවෙන් පස්සෙ 75,000/= - 320, 000 යන salary basic වල ඉන්නත් පුළුවන් ලංකාවේ learn කරන ගමන් තමන්ගෙම business එකක් manage කරගන්න කියල දෙන වගේම, ජීවිතේ හොදම තැනින් පටන් ගන්න නම් අපිත් එක්ක අදම එකතු වෙන්න... අපිට කතා කරන්න, 071 4557771( WhatsApp ) 0372224737
Requirements
No specific requirements provided.
