KalutharaFull TimeRequired education: Ordinary LevelPosted Nov 17, 2026
Job Description
තනතුර: ප්‍රදර්ශනාගාර වෙළඳ සහායක
ස්ථානය: කළුතර
සුදුසුකම්:
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
- වයස අවුරුදු 18–28 අතර වීම.
- සුහදශීලී පෞරුෂයක් සහ හොඳ සන්නිවේදන කුසලතා.
- ඉංග්‍රීසි භාෂා දැනුම අමතර සුදුසුකමකි.
අපෙන් ඔබට:
- ආකර්ෂණීය වැටුප් පැකේජයක්.
- අමතර සේවක ප්‍රතිලාභ රැසක්.

