ColomboFull TimeRequired education: Ordinary LevelPosted Nov 3, 2026
Job Description
සුදුසුකම්
අවම වශයෙන් 6 ශ්‍රේණිය/ O/L සමත් වීම
වයස: 21 - 45 අතර
හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තිබීම
පෙර ආරක්ෂක සේවා පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය
විනයගරුක, අවංක සහ විශ්වාසනීය පුද්ගලයෙක් වීම
වැටුප සහ ප්‍රතිලාභ
ඉහළ මාසික වැටුප
අතිකාල දීමනා, OT ගෙවීම්
නිල ඇඳුම සහ පුහුණුව නොමිලේ...

