PrimeEdge Packaging Pvt Ltd
Sales Representative
Packaging and Printing
Job description
WE ARE HIRING | අපේ Team එකට එක්වන්න! Sales Representative – Field Sales PrimeEdge Packaging (Pvt) Ltd – Negombo, Kochchikade අලුත් customers හොයාගෙන new orders ලබාගෙන company sales වැඩි කරන්න කැමති, energetic, hardworking සහ motivated කෙනෙක් අපේ team එකට අවශ්‍යයි. 🎯 ඔබගේ Job එක • Motorbike එකෙන් field visits කරමින් new customers සොයාගැනීම • Bakeries, food manufacturers, supermarkets, FMCG businesses සහ වෙනත් potential customers හමුවීම • New orders ලබාගැනීම සහ sales වැඩි කිරීම • Existing customers follow-up කර repeat orders ලබාගැනීම • Customer relationships හොඳින් maintain කිරීම • Sri Lanka පුරා travel කරමින් new business opportunities සොයාගැනීම 👤 අපි සොයන්නේ Degree එකකට වඩා Experience & Attitude එක වැදගත්! • අවම වශයෙන් අවුරුදු 2ක Sales Experience තිබිය යුතුය • Hardworking & trustworthy • Sales සඳහා strong motivation එකක් ඇති • Office එකේ ඉඳගෙන calls කරනවාට වඩා field එකට ගිහින් customers හොයන්න කැමති • දවස පුරා travel කරමින් new customers සහ new orders සොයාගැනීමට කැමති • Good communication & negotiation skills • Target-oriented සහ result-focused • Negombo / Kochchikade / Wennappuwa / Chilaw අවට පදිංචි අය සඳහා විශේෂ වාසියක් ඇත 💰 HIGH EARNING POTENTIAL Basic Salary: Rs. 55,000 – Rs. 85,000 + Attractive Commission on Every Confirmed Order 🔥 වැඩි orders ලබාගන්න — වැඩි commission එකක් earn කරන්න! ඔබ ලබාගන්නා සෑම confirmed order එකකටම commission ලැබෙන නිසා, හොඳ sales performance එකක් ඇති කෙනෙකුට monthly earnings Rs. 200,000+ දක්වා ඉහළ යා හැක. 📈 Packaging industry එකේ Sri Lanka පුරාම විශාල customer base එකක් සහ sales opportunities තියෙනවා. Bakeries • Food Manufacturers • Supermarkets • FMCG Businesses • Textile & Garment Businesses • සහ තවත් බොහෝ industries. 🏍️ අපෙන් ලැබෙන දේ • Company Motorbike Provided • Fuel Provided for Official Visits • Basic Salary + Performance-Based Commission • High earning potential based on your sales performance 📍 Job Location: Negombo 📞 Call / WhatsApp: 077 645 5982 077 585 1055 🚀 “මට වැඩි customers හොයාගන්න පුළුවන් නම්, වැඩි orders ගන්න පුළුවන් නම්, මගේ income එකත් වැඩි කරගන්න පුළුවන්.” එහෙම හිතන ambitious, hardworking & target-driven salesperson කෙනෙක් නම් — අපි ඔබව සොයනවා! 🔥
Requirements
- අවම වශයෙන් අවුරුදු 2ක Sales Experience තිබිය යුතුය
- Hardworking & trustworthy
- Sales සඳහා strong motivation එකක් ඇති
- Office එකේ ඉඳගෙන calls කරනවාට වඩා field එකට ගිහින් customers හොයන්න කැමති
- දවස පුරා travel කරමින් new customers සහ new orders සොයාගැනීමට කැමති
- Good communication & negotiation skills
- Target-oriented සහ result-focused
- Negombo / Kochchikade / Wennappuwa / Chilaw අවට පදිංචි අය සඳහා විශේෂ වාසියක් ඇත
