ColomboFull TimeRequired education: Advanced LevelPosted Nov 12, 2026
Job Description
තනතුර: අලෙවි නියෝජිත
ස්ථානය: කොළඹ
රැකියා වගකීම්
- අලෙවි ඉලක්ක සපුරා ගැනීම.
- පාරිභෝගිකයන්ට නිෂ්පාදන පිළිබඳ උපදේශන සහ විශිෂ්ට සේවාවක් ලබා දීම.
** සුදුසුකම්**
- අ.පො.ස. උසස් පෙළ සමත් වීම සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම.
- අලෙවි ක්ෂේත්‍රයේ වසර 1–2ක පළපුරුද්ද අමතර වාසියකි.
- හොඳ සන්නිවේදන හා...

