GampahaFull TimeRequired education: Advanced LevelPosted Nov 12, 2026
Job Description
තනතුර: අලෙවි නියෝජිත
ස්ථානය: ගම්පහ
රැකියා වගකීම්
- පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කිරීම.
- පාරිභෝගිකයන්ට සුහදශීලී සේවාවක් සහ නිෂ්පාදන උපදේශන ලබා දීම.
** සුදුසුකම්**
- අ.පො.ස. උසස් පෙළ සමත් වීම සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම.
- අලෙවි ක්ෂේත්‍රයේ වසර 1–2ක පළපුරුද්ද අමතර වාසියකි.
- හොඳ...

