MataraFull TimeRequired education: Ordinary LevelPosted Nov 22, 2026
Job Description
තනතුර: විකුණුම් සහායක
ස්ථානය: මාතර
රැකියා වගකීම්:
- නිමි ඇඳුම් අලෙවිය සහ පාරිභෝගික අවශ්‍යතා අනුව භාණ්ඩ තෝරාගැනීමට සහාය වීම.
- පාරිභෝගිකයන්ට සුහදශීලී හා ගුණාත්මක සේවාවක් සැපයීම.
අවශ්‍ය සුදුසුකම්:
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
- අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.

