The Prasad Fashion Square
Sales Assistant
Fashion
Kottawa, ColomboFull TimeOrdinary LevelPosted Sep 22, 2026
Job description
විකුණුම් සහායක සුදුසුකම් ● අ.පො.ස. (සා.පෙළ) සමත් ● රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ. කාර්යභාරය: නිමි ඇඳුම් අලෙවිය සහ ඊට සහායවීම, පාරිභෝගිකයින්හට ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවා සැපයීම, සුහද සහ ගෞරවාන්විතව සැලකීම.
Requirements
- අ.පො.ස. (සා.පෙළ) සමත්
- රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ
