KollupitiyaFull TimeOrdinary LevelPosted Sep 16, 2026
Job Description
පළපුරුදු වෙළෙද සේවිකාවන් අවශ්‍යයි
කොල්ලුපිටිය සහ ගල්කිස්ස නිමි ඇදුම් සාප්පු සදහා පළපුරුදු වෙළෙද සේවිකාවන් අවශ්‍යයි
වැටුප 60000/- — 70000/-
නවාතැන් පහසුකම් සලසා දිය හැක
විමසීම් TRI - STAR 279, R A De මැල් මාවත කොල්ලුපිටිය 077 3308 626

