Lyceum Global Holdings (Private) Limited
Sales Assistant
Education
Nugegoda, ColomboFull TimeOrdinary LevelPosted Sep 15, 2026
Job description
තනතුර: Sales Assistant ප්‍රධාන වගකීම්: පාරිභෝගිකයින්ට නිෂ්පාදන පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදීම. භාණ්ඩ අලෙවිය සහ දෛනික විකුණුම් කටයුතු සිදු කිරීම. භාණ්ඩ තොග පරීක්ෂා කිරීම සහ අවශ්‍ය භාණ්ඩ පිළිබඳව දැනුම් දීම. පාරිභෝගිකයින් සමඟ සුහදව හා වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කිරීම. අවශ්‍ය සුදුසුකම්: *Sales Assistant / Sales ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි. *හොඳ සන්නිවේදන හැකියාව. *පාරිභෝගික සේවාව පිළිබඳ හොඳ අවබෝධයක්. *කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව. නුගේගොඩ අවට අයදුම්කරුවන් විශේෂයෙන් සලකා බැලේ. 📍 සේවා ස්ථානය – නුගේගොඩ
Requirements
- Sales Assistant / Sales ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
- හොඳ සන්නිවේදන හැකියාව
- පාරිභෝගික සේවාව පිළිබඳ හොඳ අවබෝධයක්
- කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
