Amanté Lanka Pvt Ltd
Sales Assistant
Retail Apparel and Fashion Industry
Job description
තනතුර : පාරිභෝගික සේවා සහයිකා (Female) – නාරාහේන්පිට 💠 සුදුසුකම් : ✪ අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය. ✪ වයස අවුරුදු 18 සිට 40 දක්වා විය යුතුය. ✪ ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය. ✪ පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය. 💠 රැකියාවේ කාර්ය භාරය : ✪ පාරිභෝගිකයන්ට මිත්‍රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම. ✪ පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම. ✪ පාරිභෝගිකයන්ට නිෂ්පාදන තෝරා ගැනීමට සහය වීම ✅ ප්‍රතිලාභ : ~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. ~ ඉහළ හා තරඟකාරී වැටුප් වේතනය. ~ රැකියාවට අමතරව වෘත්තීය පුහුණුව. ~ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා හා වෙනත් බොහෝ ප්‍රතිලාභ. ~රක්ෂනාවරනයක් ලබා දීම ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය : පහත දුරකථන අංකවලට කතා කර වැඩි විස්තර ලබාගන්න. 📳 දුරකථන අංකය : 0740661437 / 076 133 4932 ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අප හා එක්වන්න. Employer : Amanté Lanka PVT Limited Role : Sales Consultant Job type : Full time Required Education : Ordinary level Required work experience : 0
Requirements
- අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය
- වයස අවුරුදු 18 සිට 40 දක්වා විය යුතුය
- ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය
- පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය
