+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
ColomboFull TimeRequired education: Ordinary LevelPosted Nov 19, 2026

Job advert

Sinhala Sales Assistant Recruitment Poster (1).png

Share this job

Job Description

තනතුර: විකුණුම් සහායක

ස්ථානය: කොළඹ

සුදුසුකම්:

  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
  • රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි.

රැකියා වගකීම්:

  • නිමි ඇඳුම් අලෙවි කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා අනුව භාණ්ඩ තෝරාගැනීමට සහාය වීම.
  • පාරිභෝගිකයන්ට සුහදශීලී හා ගෞරවාන්විත සේවාවක් සැපයීම.