The Granton Group
Sales & Marketing Manager / Assistant Manager
Marketing
Balangoda, RatnapuraFull TimeAdvanced LevelPosted Sep 16, 2026
Job description
රැකියාවක් අපේක්ෂිත ඔබ සදහාම, අප ආයතනයේ ආරම්භ වන නවතම ශාඛා 02ක් සදහා අයදුම් පත් බාර ගැනේ.(සීමිත බදවා ගැනීම්) * සහය කළමනාකරු * කළමනාකරු * බෙදාහැරීමේ නියෝජිත තනතුරු සදහා අයදුම් පත් යොමුකල හැකිය. 👉අ.පො.ස,උ/පෙ පෙනී සිටි 👉වයස අවු: 19-26ත් අතර(අවිවාහක පිරිමි) ඔබට, 📌️ආයතනික පුහුණුව 📌ස්තීර පත්වීම් සමග 55000- 95000 දක්වා වැටුප්, 📌️කෙටි කාලීන උසස් වීම් හිමි කර ගත හැක. ඔබගේ සියලු විස්තර සදහන් අයදුම් පත, අපගේ දුරකතන අංකය වෙත යොමු කරන්න. Ms Himasha 077 22 8 22 71 Mr Ashan 0777 62 88 58 Email:- thegrantongroupkelaniya@gmail.com The Granton Group pvt Ltd. MANAGEMENT TRAINING CENTER Kelaniya.
Requirements
- අ.පො.ස,උ/පෙ පෙනී සිටි
- වයස අවු: 19-26ත් අතර(අවිවාහක පිරිමි)
