Job description
විවෘතවීමට නියමිත අපගේ නවතම ශාඛාවන් සඳහා පහත පුරප්පාඩු ඇත! * සුපර්වයිසවරුන් * ප්‍රධාන මුදල් අයකැමිවරුන් * මුදල් අයකැමියන් * පාරිබෝගික සහයකවරුන් * හොට් කිචන් * Pastry & Bakery 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් : * වයස අවුරුදු 18ත් 40ත් අතර වීම. * යහළුවන් සමඟ එකම ස්ථානයේ සේවා කිරීමට හැකිය. * කණ්ඩායම් වශයෙන්ද හැකිය. * රැවුල සම්පූර්නයෙන්ම කැපීම අනිවාර්‍ය වේ (FULL SHAVE). * O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම. * පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව). Benefits|වරප්‍රසාද: 🎯 ඉහළ වැටුප් + OT 🎯 නොමිලේ ආහාර / නවාතැන් 🎯 ජීවිත රක්ෂණාවරණය 🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය 🎯 මාස 6න් පසු උසස්වීම් ✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්‍ය වේ: 1. ජාතික හැඳුනුම්පතේ පිටපතක් 2. උප්පැන්න සහතිකයේ පිටපතක් 3. බැංකු පාස් පොතේ පිටපතක් 4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය 5. O/L සහතිකයේ පිටපතක් 6. ලිවීමට පෑනක් සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත. දැන්ම අමතන්න!!! 📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 8.30 සිට සවස 4 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී... දුරකථන අංකය: 0760697437 / 0702179646
Requirements
- වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
- යහළුවන් සමඟ එකම ස්ථානයේ සේවා කිරීමට හැකිය.
- කණ්ඩායම් වශයෙන්ද හැකිය.
- රැවුල සම්පූර්නයෙන්ම කැපීම අනිවාර්‍ය වේ (FULL SHAVE).
- O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
- පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව).

