VavuniyaFull TimeRequired education: Ordinary LevelPosted Nov 2, 2026
Job Description
අපගේ ආයතනය සඳහා රසවත් රොටි සකස් කිරීමට දක්ෂ, උනන්දුවෙන් හා වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු අවශ්‍යයි.
රොටි සෑදීමේ පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
පිරිසිදුකම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
කැපවීමෙන් හා කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි විය යුතුය.
සේවා ස්ථානයVavuniya - Omega Line ltd...

