Job description
Operation Assistant (Male & Female) - Attidiya මෙහෙයුම් සහයක- ප්රධාන ශාඛාව - අත්තිඩිය ========================= "ට්රාන්ස් එක්ස්ප්රෙස්" යනු සාම්ප්රදායික බෙදාහැරිමේ සම්මතයන් අතික්රමණය කරමින් තාක්ෂණය භාවිතා කොට නව ක්රමවේදයන් හදුන්වා දෙනු ලැබු ප්රමුඛ පෙළේ ආයතනයකි. ඔබත් රැකියාවක් නොමැති කමින්,මාසික ආදායමක් නොමැති කමින් තැවෙන්නෙක්ද ? ඔබට මාසිකව අනර්ග ආදායමක් ඉපයිමට කැමතිද ? එකතුවන්න "ට්රාන්ස් එක්ස්ප්රෙස්" සමගින්...ස්ථිර වැටුපක් සමගින් අතිකාල දිමනා සම්පුර්ණ පුහුණුව සමග ලංකාවේ ප්රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව ! සීමිත බදවා ගැනිම්. අපෙන් ඔබට 【~】• ආකර්ශනීය වැටුපක් 【~】• EPF / ETF දායකත්වයන් 【~】• නොමිලේ නිල ඇදුම් ====================================================== ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM) 076 095 4764 - Navod 076 011 9035 - Inoka 076 011 9032 -Gayan 076 394 5074 - Bhagya
Requirements
No specific requirements provided.

