ColomboFull TimeRequired education: Ordinary LevelPosted Nov 12, 2026
Job Description
තනතුර: කාර්යාල සහකාර (Office Assistant)
ස්ථානය: කොළඹ
සුදුසුකම්
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
- වයස අවුරුදු 20–30 අතර වීම.
- වලංගු රියදුරු බලපත්‍රයක් අනිවාර්ය වේ.
- පෙර පළපුරුද්ද සහ අදාළ සුදුසුකම් අමතර වාසියකි.
- හොඳ සන්නිවේදන කුසලතා සහ රහස්‍ය තොරතුරු ආරක්ෂා කිරීමේ හැකියාව.

