+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Deepal Auto Engineering logo

Deepal Auto Engineering

Motor Mechanic

electric vehicle (EV) manufacturing brand

Delgoda, GampahaFull TimeOrdinary LevelPosted Sep 21, 2026

Job description

මෝටර් කාර්මික ශිල්පීන්/(Welder වැද්දුම් ශිල්පී)- පුහුණු අපගේ කණ්ඩායම සමඟ එක්වීමට පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පීන් හා welder බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අප ආයතනය Diesel වාහන සහ යන්ත්‍ර සම්බන්ධ සේවා හා අලුත්වැඩියා කටයුතු සඳහා විශේෂිත වූ ආයතනයකි. එබැවින් නවීන මෝටර් රථ හා යන්ත්‍ර තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා පළපුරුද්ද ලබා ගැනීමට මෙය හොඳ අවස්ථාවකි. 🔸පළපුරුදු Automobile Mechanics සඳහා විශේෂ අවස්ථා. 🔸පළපුරුදු අය සඳහා අවම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය. 🔸වාහන සේවා කිරීම සහ සාමාන්‍ය යාන්ත්‍රික අලුත්වැඩියා පිළිබඳ මූලික දැනුම අමතර සුදුසුකමකි 🔸ඔබට වෙල්ඩින් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ හැකියාවක් තිබේ නම්, අදම අප හා සම්බන්ධ වන්න! 📳+94 70 586 0997 🌐 608/1 සමෘදි මාවත, හෙයියන්තුඩූව

Requirements

  • පළපුරුදු Automobile Mechanics සඳහා විශේෂ අවස්ථා
  • පළපුරුදු අය සඳහා අවම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය
  • වාහන සේවා කිරීම සහ සාමාන්‍ය යාන්ත්‍රික අලුත්වැඩියා පිළිබඳ මූලික දැනුම අමතර සුදුසුකමකි
  • ඔබට වෙල්ඩින් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ හැකියාව

Job advert

911a1dee-1caa-4f5f-8c4f-3bc9ae68965f.jpg