Rathna Traders
Motor Mechanic
Traders
Kiribathgoda, GampahaFull TimeOrdinary LevelPosted Sep 19, 2026
Job description
මාකොළ,කිරිබත්ගොඩ පිහිටි හාර්ඩ්වෙයාර් බෙදාහැර්‍ර්මේ ආයතන්‍යක් සදහා ලොරි කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි. අපේක්ෂිත සුදුසුකම්: • ලොරි රථ අලුත්වැඩියා කිරීම පිළිබඳ හොඳ පළපුරුද්ද • Engine, Gear Box, Brake හා Suspension පිළිබඳ දැනුම • Auto Electrical / Wiring / Electrical Faults පිළිබඳ දැනුම • වගකීමෙන් හා කැපවීමෙන් රාජකාරි කිරීමට හැකියාව • පළපුරුදු අය සඳහා විශේෂ අවස්ථා 📍 සේවා ස්ථානය: [මාකොළ/කිරිබත්ගොඩ] 📞 වැඩි විස්තර සඳහා අමතන්න: [0777310458/0761375818]
Requirements
- ලොරි රථ අලුත්වැඩියා කිරීම පිළිබඳ හොඳ පළපුරුද්ද
- Engine, Gear Box, Brake හා Suspension පිළිබඳ දැනුම
- Auto Electrical / Wiring / Electrical Faults පිළිබඳ දැනුම
- වගකීමෙන් හා කැපවීමෙන් රාජකාරි කිරීමට හැකියාව
- පළපුරුදු අය සඳහා විශේෂ අවස්ථා
