Kegalle City, KegalleFull TimeEducation not specifiedPosted Oct 16, 2026
Job Description
📢 රැකියා ඇබෑර්තු – ණය අයකර ගැනීමේ නිලධාරීන් (Recovery Officers)
බැංකු හා මූල්ය ආයතන සඳහා ණය අයකර ගැනීමේ සේවා සපයන අප ආයතනයේ නව ව්යාපෘති සඳහා ණය අයකර ගැනීමේ නිලධාරීන් බඳවා ගනු ලැබේ.
ඔබට ඔබේ පදිංචි ප්රදේශයේ සිටම රැකියාවේ නිරත වෙමින් ආකර්ෂණීය ආදායමක් උපයා ගැනීමට දැන් අවස්ථාවක්!
✅ අවශ්ය සුදුසුකම්
• වයස...

