MahanuwaraFull TimeEducation not specifiedPosted Oct 14, 2026
Job description
බැංකු හා මූලය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන්(Recovery Officer) අවශය කරතිබේ. පළපුර අවශ්ය නැත. වයස අවු 18-60 OL විභාගයට පෙනි සිටිම ප්රමානවත් යතුරුපැදියක් තිබිය යුතුයි Basic Salary 35,000/= Motor Bike Allowance 15,000/= Attendance Allowance 3,000/= Company Provide the Petrol for Customer Visits Commission for Collection (මසකට 125,000/= වැඩි ආදායමක් ලබා ගත හැක.) සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ CVඑක 0784536862 WhatsApp(Mention the Job Title) හරහා යොමු කලයුතුවේ . ප්රධාන කාර්යාලය පිහිටා ඇත්තේ දෙහිවල.
Requirements
No specific requirements provided.

