+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Laksela Trade Center logo

Laksela Trade Center

Heavy vehicle Driver

Trade Center

Kiribathgoda, GampahaFull TimeOrdinary LevelPosted Sep 22, 2026

Job description

💼 තනතුර : රියදුරු (බර වාහන, සැහැල්ලු වාහන) - LTC LAKSELA 💠 සුදුසුකම් : ✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. ✪ රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් තිබිය යුතුය. ✪ මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය යුතුය. ✪ මාර්ග පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකු විය යුතුය. ✪ වයස් පරතරය අවුරුදු 40 – 50 ත් අතර විය යුතුය. 💠 රැකියාවේ කාර්ය භාරය : ✪ බර වාහන හා සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම. ✪ නියමිත ස්ථානවලට භාණ්ඩ හෝ මගීන් ප්‍රවාහනය කිරීම. ✪ වාහනයේ නිසි නඩත්තුව හා පිරිසිදු බව තහවුරු කිරීම. ✪ රියදුරු බලපත්‍රයට අදාළ නීති රීති අනුගමනය කිරීම. ✪ ඉහළ නිලධාරීන් විසින් පවරනු ලබන අනෙකුත් කාර්යයන් ඉටු කිරීම. ✅ ප්‍රතිලාභ : ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. වැටුප රු. 55,000 – 65,000 අතර වේ. ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත සඳහන් සුදුසුකම් සපුරන ඔබ පහත සඳහන් දුරකථන අංකයට අමතන්න. කරුණාකර මෙම දැන්වීම පළ කළ දින සිට දින 14ක් ඇතුළත ඔබගේ CV එක, අදාළ නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ විස්තර සමඟ "Careerslaksela@gmail.com" වෙත ඊ-මේල් කරන්න. 📳 දුරකථන අංකය : 071 397 3607 (WhatsApp your CV) 077 496 1184 (Call for More Info) 📧 ඊ-මේල් ලිපිනය : Careerslaksela@gmail.com 📪 ලිපිනය : www.lakselak LTC LAKSELA

Requirements

  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
  • රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් තිබිය යුතුය
  • මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය යුතුය
  • මාර්ග පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකු විය යුතුය
  • වයස් පරතරය අවුරුදු 40 – 50 ත් අතර විය යුතුය

Job advert

7a9f2bc0-94d0-4d1b-b34c-42b5be23b1a7.jpg