+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Abans PLC logo

Abans PLC

Heavy Vehicle Driver

Consumer Retail, Electronics, Home Appliances, And Diversified Conglomerate Sectors

Seeduwa, GampahaFull TimeOrdinary LevelPosted Sep 19, 2026

Job description

Driver (Heavy Vehicle) Abans PLC සමඟ එක්වී ස්ථාවර සහ වෘත්තීයමය සේවා පරිසරයක ඔබගේ වෘත්තීය ජීවිතය ගොඩනඟා ගන්න. අවශ්‍ය සුදුසුකම් • වලංගු ශ්‍රී ලාංකික Heavy Vehicle Driving License එකක් තිබිය යුතුය • අවම වශයෙන් වසර 3 – 5 ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය • වයස අවුරුදු 30 – 45 අතර විය යුතුය • වගකීම් සහගත, විනයගරුක, විශ්වාසනීය සහ වේලාව පිළිපදින පුද්ගලයෙකු විය යුතුය • රහස්‍යභාවය ආරක්ෂා කරමින් වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය සේවා ස්ථානය - Seeduwa (kadolkale) ඔබගේ CV එක WhatsApp මගින් 0763852003 අංකයට යොමු කරන්න හෝ careers@abansgroup.com වෙත Email මගින් එවන්න.

Requirements

  • වලංගු ශ්‍රී ලාංකික Heavy Vehicle Driving License එකක් තිබිය යුතුය
  • අවම වශයෙන් වසර 3 – 5 ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය
  • වයස අවුරුදු 30 – 45 අතර විය යුතුය
  • වගකීම් සහගත, විනයගරුක, විශ්වාසනීය සහ වේලාව පිළිපදින පුද්ගලයෙකු විය යුතුය
  • රහස්‍යභාවය ආරක්ෂා කරමින් වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය

Job advert

6747836b-6721-41a6-a196-6559caa4d67f.jpg