+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Ice Cubes (Pvt) Ltd logo

Ice Cubes (Pvt) Ltd

Factory Supervisor

Ice Factory

Wattala, GampahaFull TimeSkilled ApprenticePosted Sep 22, 2026

Job description

Recruitment of Supervisors – Wattala 📍 Work Location: Wattala Factory 🏭 Company: Ice Cubes (Pvt) Ltd. 🔹 Position: Supervisor 🔹 Gender: Male 🔹 Age: Below 35 years 🔹 Qualification: Knowledge of electrical systems and electrical equipment is mandatory. 💰 Basic Salary: Rs. 57,500/- 💵 Total Earnings: Above Rs. 80,000/- including overtime and other allowances 🍛 Free Lunch Provided 🏠 Free Accommodation Provided 📍 Address: No. 9, Aluth Para, Hunupitiya, Wattala 📞 Contact: 077 681 9009 සුපවයිසර්වරුන් බඳවා ගැනීම වත්තල පිහිටි අප කර්මාන්තශාලාවේ සේවය සඳහා වයස අවුරුදු 35ට අඩු පිරිමි පුද්ගලයින් සුපවයිසර්වරුන් ලෙස බඳවා ගනු ලැබේ. * විදුලි පද්ධති හා විදුලි උපකරණ පිළිබඳ දැනුමක් තිබීම අනිවාර්ය වේ. * මූලික වැටුප – රු. 57,500/- * අතිකාල සහ අනෙකුත් දීමනා සමඟ රු. 80,000/- ඉක්මවයි. * දිවා ආහාරය නොමිලේ * නවාතැන් පහසුකම් නොමිලේ කළමනාකරු අයිස් කියුබ්ස් පුද්ගලික සමාගම අංක 9, අළුත් පාර, හුණුපිටිය, වත්තල. M: 077 681 9009

Requirements

No specific requirements provided.

Job advert

49ab6fda-0efa-4aae-a8eb-867794ac1aa4.jpg