Nugegoda, ColomboFull TimeSkilled ApprenticePosted Sep 15, 2026
Job Description
⚡ විදුලි කාර්මික ශිල්පී (Electrician)
📍 රැකියා ස්ථානය: Nugegoda
💰 සති පඩි ගෙවනු ලැබේ
අවශ්‍ය සුදුසුකම්: • විදුලි කාර්මික ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම. • විදුලි පද්ධති හා උපකරණ පිළිබඳ මූලික දැනුම. • වගකීමෙන් හා කැපවීමෙන් රාජකාරි කිරීමට හැකියාව.
වහාම බඳවා ගැනේ!
📞 විමසීම් සඳහා: 0774744841

