Colombo 6, ColomboFull TimeEducation not specifiedPosted Oct 16, 2026
Job Description
රැකියා ඇබෑර්තු – කළමනාකාර අධ්යක්ෂතුමාගේ පෞද්ගලික රියදුරු
කළමනාකාර අධ්යක්ෂතුමාගේ දෛනික රාජකාරි සහ පෞද්ගලික ගමන්බිමන් සඳහා ආරක්ෂිත, විශ්වාසනීය සහ කාර්යක්ෂම ප්රවාහන සේවයක් සැපයීමට හැකියාව ඇති වගකීම් සහගත රියදුරෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරමු.
අවශ්ය සුදුසුකම් හා පළපුරුද්ද
• වයස අවුරුදු 40ට අඩු විය යුතුය. •...

