+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
SGS Lanka (Pvt) Ltd logo

SGS Lanka (Pvt) Ltd

Debt Collector

leading Testing, Inspection and Certification company

Colombo, Sri LankaFull TimeOrdinary LevelPosted Sep 10, 2026

Job description

අපගේ ආයතනය සඳහා වගකීමෙන් යුත් සහ විශ්වාසනීය ණය අයකරගැනීමේ නිලධාරියෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරමු. තෝරාගනු ලබන අයදුම්කරු ගනුදෙනුකරුවන් වෙත ගොස් හිඟ මුදල් සඳහා මුදල් හා චෙක්පත් එකතු කිරීම, එම මුදල් හා අදාළ ලේඛන ප්‍රධාන කාර්යාලයට භාරදීම සිදු කළ යුතුය. Salary per month: Rs.55,000 - Rs.59,500

Requirements

No specific requirements provided.

Job advert

fitted.jpg