+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Food Studio logo

Food Studio

Crew Member

Food and Beverage

Colombo,SriLankaFull TimeOrdinary LevelPosted Sep 19, 2026

Job description

CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න 🧑‍ POSITION | තනතුර : CREW MEMBER & CASHIER | කණ්ඩායම් සාමාජික සහ කැෂියර් 🗺️ LOCATION | ස්ථානය : COLOMBO - කොළඹ We are looking for experienced individuals or freshers to join our outlets. අපගේ අවන්හල් ශාඛාවන් සඳහා පළපුරුදු හෝ ආධුනික පුද්ගලයින් අනගි රැකියා අවස්ථා දැන් විවෘතයි. JOB TASKS | වැඩ කාර්යයන් • Handling POS, Order taking and Cashiering | POS හැසිරවීම, ඇණවුම් ලබා ගැනීම සහ මුදල් අයකැමි කටයුතු • Food preparations - assembling and plating | ආහාර සකස් කිරීම - එකලස් කිරීම සහ ඉදිරිපත් කිරීම (පිඟාන සැකසීම) • Creating Positive customer experience | පාරිභෝගිකයින් සඳහා සුහදශීලී සහ ප්‍රසන්න සේවාවක් ලබා දීම • Achieving sales targets | විකුණුම් ඉලක්ක සපුරා ගැනීම • Similar duties | සහ මේ හා සමාන රාජකාරි MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම් Energetic & physically fit | ජව සම්පන්න සහ ශරීරයෙන් දැඩි යෝග්ය වීම Good communication & customer service skills | මනා සන්නිවේදන සහ පාරිභෝගික සේවා කුසලතා Male and Female | පිරිමි සහ ගැහැණු BENEFITS | ප්‍රතිලාභ 📌 An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් දිමනාවක් 🎯 Overtime (OT) pay | අතිකාල දීමනා (OT) 🏆 Monthly Performance Awards, Monthly Incentives & Other Target Incentives | මාසික කාර්ය සාධන සම්මාන සහ ඉලක්කගත දිරිගැන්වීම් & Many more…… 🏥 Employee Medical Insurance | සේවක වෛද්‍ය රක්ෂණය 👕 Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම් CAREER PATH & PROGRESS | වෘත්තීය දියුණුව සහ ප්‍රගතිය 🎖️ Menu Training | ආහාර වට්ටෝරු පිළිබඳ පුහුණුව 🎖️ Cashiering skills & techniques | මුදල් අයකැමි කුසලතා සහ ශිල්පීය ක්‍රම 🎖️ Culinary Skills development | සූපශාස්ත්‍ර කුසලතා සංවර්ධනය 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත ඕනෑම ක්‍රමයකින් අයදුම් කරන්න. 📞 — ඔබගේ CV WhatsApp හරහා +94 74 152 9393 අංකයට එවන්න. / Send your CV via WhatsApp to +94 74 152 9393 📩 —ඔබගේ CV hr@foodstudio.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න/ Send your CV to hr@foodstudio.lk

Requirements

  • Energetic & physically fit
  • Good communication & customer service skills
  • Male and Female

Job advert

7f349ff4-c300-4462-a8a5-c7bfdcdcd5eb.jpg