Trans Express Services Lanka (PVT) LTD
Courier Delivery Rider
Delivery Servise
Job description
ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ . 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) ================================================= ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක. අපෙන් ඔබට 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද : 【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප් 【~】යතුරු පැදි දිමනා 【~】නොමිලේ ඉන්ධන 【~】දුරකථන දිමනා 【~】තරගකාරී ඉහල කොමිස් 【~】EPF / ETF දායකත්වයන් 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න . ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM) 076 095 4764 - Navod 076 011 9032 - Gayan 076 011 9035 - Inoka 076 011 9033 - Mahinda
Requirements
- වලංගු රියදුරු බලපත්‍රයක්
- රිවීල් රථය හෝ යතුරු පැදියක්
