AthurugiriyaFull TimeCertificatePosted Oct 31, 2026
Job Description
🚨 රැකියා අවස්ථා – LAUGFS SUPERMARKETS 🚨
👨🍳 WE ARE HIRING!
🍰 Pastry & Bakery Division
පුරප්පාඩු:
- Commis III
- Commis II
- Commis I
- Chef de Partie
සුදුසුකම් | Requirements
- වයස අවුරුදු 18ට වැඩි වීම.
- Pastry & Bakery ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබීම.
- NVQ Level 3 / 4...

