+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Richard pieris Distributors PVT LTD logo

Richard pieris Distributors PVT LTD

Chief Cashier

Supermarket

Chilaw, PuttalamFull TimeOrdinary LevelPosted Sep 15, 2026

Job description

සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...! ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්ථාවක්! 📍 ශාඛාව තුළ පවතින පුරප්පාඩු: මුදල් අයකැමි (Cashier) වෙළඳ සහයක (Sales Assistant) 💼 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද 💰 රු. 50,000 නොඅඩු මාසික වැටුපක් 🏥 වෛද්‍ය හා මරණාධාර දීමනා 🤝 සුහදශීලී හා උද්යෝගිමත් වැඩ පරිසරයක් 📌 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් වයස අවුරුදු 18 – 40 අතර විය යුතුය සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය 📝 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කරන ආකාරය වයස අවුරුදු 18 – 40 අතර ඔබ, පහත ලේඛන සමඟ ආර්පිකෝ කාර්යාලයට සෘජුව පැමිණෙන්න: ජාතික හැඳුනුම්පතේ පිටපත උප්පැන්න සහතිකයේ පිටපත බැංකු ගිණුම් පොතේ පිටපත අධ්‍යාපන සහතික පිටපත් 📞 දුරකථන: 077 9376732 ✨ ඔබගේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් ආරම්භයක් ලබාගැනීමට අදම එක්වන්න!

Requirements

  • වයස අවුරුදු 18 – 40 අතර විය යුතුය
  • සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය

Job advert

6b64fe00-c44e-4803-b73e-a430935bf564.jpg