+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
ColomboFull TimeRequired education: Advanced LevelPosted Nov 22, 2026

Job advert

සිංහල මුදල් අයකැමි රැකියා දැන්වීම.png

Share this job

Job Description

තනතුර: මුදල් අයකැමි

ස්ථානය: කොළඹ

රැකියා වගකීම්:

  • මුදල් ගනුදෙනු හා බිල්පත් කටයුතු නිවැරදිව සිදු කිරීම.
  • පාරිභෝගිකයන්ට සුහදශීලී සේවාවක් සැපයීම.

අවශ්‍ය සුදුසුකම්:

  • අ.පො.ස. උසස් පෙළ සමත් වීම.
  • මූලික පරිගණක දැනුම තිබීම.
  • රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි.