Asian Group of Companies (Pvt) Ltd
Carpenter
Home Item Showroom
Colombo,SriLankaFull TimeSkilled ApprenticePosted Sep 11, 2026
Job description
වඩු කාර්මිකයන් (Carpenter) අවශ්‍යයි. කොටිකාවත්ත පිහිටි අපගේ කර්මාන්තශාලාවට පුහුණු වඩු කාර්මිකයන් (Carpenter) අවශ්‍යයි. දක්ෂතාවය මත වැටුප රු 3,000 සිට ඉහළට. නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දේ. දුරකථන අංක: 076 272 5356 / 076 365 1954
Requirements
No specific requirements provided.
