Uber Sri Lanka
Call Centre Executive
Delivery Servise
Job description
Uber Driver Registration Officer – Female 📍 Kadawatha Office | Immediate Vacancies ✨ ඔබට Customer Service / Marketing ක්ෂේත්‍රයේ නව අවස්ථාවක් සොයනවාද? එසේ නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්! 🌟 👩 තනතුර: Driver Registration Officer – Female 📍 ස්ථානය: Kadawatha ⚡ ඉක්මණින් බඳවා ගැනීම් සිදු කෙරේ! 🎯 අවශ්‍ය සුදුසුකම් ✅ වයස 18 – 30 අතර ✅ Customer Service / Call Center / Marketing අත්දැකීම් තිබීම වඩාත් සුදුසුයි ✅ Microsoft Office & Excel පිළිබඳ මූලික දැනුම ✅ අ.පො.ස. උ / පෙළ ( A / L )සමත් විය යුතුය. ✅ Diploma / Degree එකක් සම්පූර්ණ කර තිබීම වාසියකි 💰 අපෙන් ඔබට ⭐ ආකර්ශනීය වැටුපක් ⭐ සතිපතා ගෙවීම් ⭐ වෘත්තීය දියුණුවට හොඳ අවස්ථාවක් 📲 අයදුම් කිරීමට: ඔබගේ CV එක Kadawatha Office ලෙස සඳහන් කර WhatsApp කරන්න. 👉 0777628424
Requirements
- වයස 18 – 30 අතර
- Customer Service / Call Center / Marketing අත්දැකීම් තිබීම වඩාත් සුදුසුයි
- Microsoft Office & Excel පිළිබඳ මූලික දැනුම
- අ.පො.ස. උ / පෙළ ( A / L )සමත් විය යුතුය
- Diploma / Degree එකක් සම්පූර්ණ කර තිබීම වාසියකි
