FAIRMAX INTERNATIONAL PVT LTD
Business Development Manager / Assistant Manager
Human Resources development and management training center
Job description
කළමනාකරණ පුහුණු (Management Trainee) Ds Max International Organization 🚀 ඔබේ වෘත්තීය ජීවිතයට සාර්ථක ආරම්භයක් අදම! FairMax International ආයතනයට කළමනාකරණ පුහුණු තනතුර සඳහා තරුණ/තරුණියන් බඳවා ගනු ලැබේ. 🎓 සුදුසුකම් ✅ G.C.E. A/L පෙනී සිට තිබීම ✅ වයස අවුරුදු 18 – 28 අතර වීම 📚 පුහුණු කාලය ✔️ මාස 4 – 6 අතර නොමිලේ පුහුණුව ✔️ නායකත්වය, පෞරුෂත්ව වර්ධනය හා කළමනාකරණය පිළිබඳ වෘත්තීය පුහුණුව 🎁 ඔබට හිමි ප්‍රතිලාභ 🏠 නවාතැන් හා ආහාර පහසුකම් 💰 පුහුණු කාලය තුළ රු. 28,500ට වැඩි ආදායමක් 💼 පුහුණුවෙන් පසු රු. 125,000ට වැඩි වැටුපක් ✈️ වසරකට නොමිලේ විදේශ සංචාර 2ක් 📍 ඔබගේම දිස්ත්‍රික්කයට ස්ථිර පත්වීමේ අවස්ථාව 🛡️ EPF / ETF 🎉 බෝනස් දීමනා 🌴 විනෝද චාරිකා 📲 අදම අයදුම් කරන්න! තරගකාරී ව්‍යාපාරික ලොව දක්ෂ වෘත්තිකයකු වීමට ඔබ කැමතිනම්, ඔබගේ අයදුම්පත WhatsApp මඟින් පහත අංකයට එවන්න. 📞 WhatsApp: 078 785 1300 බඳවා ගැනීම් 35 දෙනෙකු පමණයි
Requirements
- G.C.E. A/L පෙනී සිට තිබීම
- වයස අවුරුදු 18 – 28 අතර වීම
