LOLC
Business Development Executive
Finance Company
Job description
POSITION: EXECUTIVE - FACILITY MANAGEMENT ( Anuradhapura ) 💠 REQUIREMENTS | CANDIDATE PROFILE: ✪ Facility Management, Maintenance, Operations හෝ සමාන ක්ෂේත්‍රයක පූර්ව සේවා අත්දැකීම් තිබීම. ✪ G.C.E. O/L විභාගය සමත් වීම සහ ගණිතය හා ඉංග්‍රීසි විෂයන් සඳහා Credit Pass තිබීම මෙන්ම G.C.E. A/L විභාගය සමත් වීම වඩාත් සුදුසුය. ✪ කාර්ය මණ්ඩලයක් මෙහෙයවීම, කාර්ය බෙදාදීම සහ දෛනික මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ හැකියාව. ✪ හොඳ සංවිධාන, සන්නිවේදන සහ කාල කළමනාකරණ හැකියාව. ✪ ගොඩනැගිලි නඩත්තුව, පිරිසිදුකම, ආරක්ෂාව සහ facility operations පිළිබඳ මූලික දැනුමක් තිබීම. ✪ මූලික පරිගණක දැනුම (Basic Computer Skills) තිබීම. ✪ අනුරාධපුර අවට පදිංචිකරුවෙකු වීම අනිවාර්ය වේ. 💠 RESPONSIBILITIES | ✪ දෛනික Facility Management කටයුතු අධීක්ෂණය කර ආයතනයේ පහසුකම් කාර්යක්ෂමව පවත්වාගෙන යාම. ✪ ගොඩනැගිලි, විදුලි, ජල, පිරිසිදුකිරීම් සහ අනෙකුත් නඩත්තු කටයුතු නිසි පරිදි සිදුවන බව අධීක්ෂණය කිරීම. ✪ Cleaning & Security සේවකයින්ගේ දෛනික කාර්යයන් බෙදාදීම, කාර්ය සාධනය අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම. ✪ ආරක්ෂක හා සෞඛ්‍ය ආරක්ෂණ නීතිරීති නිසි පරිදි අනුගමනය කරවීම. ✪ නඩත්තු අවශ්‍යතා සහ facility-related issues හඳුනාගෙන ඒවා කඩිනමින් විසඳීමට කටයුතු කිරීම. ✪ දෛනික කටයුතු, නඩත්තු සහ සේවා සම්බන්ධ වාර්තා සකස් කිරීම හා කළමනාකාරීත්වයට ඉදිරිපත් කිරීම. ✪ බාහිර සේවා සපයන්නන් හා අනෙකුත් අංශ සමඟ සම්බන්ධීකරණය. 💠 HOW TO APPLY ✍️ : ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයෙකු බව ඔබ සිතන්නේ නම්, කරුණාකර ඔබගේ CV එක පහත Email ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න. 📧 Email : PraveenAP@LOLC.com 📳 WhatsApp: 076-0136695
Requirements
- Facility Management, Maintenance, Operations හෝ සමාන ක්ෂේත්‍රයක පූර්ව සේවා අත්දැකීම් තිබීම
- G.C.E. O/L විභාගය සමත් වීම සහ ගණිතය හා ඉංග්‍රීසි විෂයන් සඳහා Credit Pass තිබීම මෙන්ම G.C.E. A/L විභාගය සමත් වීම වඩාත් සුදුසුය
- කාර්ය මණ්ඩලයක් මෙහෙයවීම, කාර්ය බෙදාදීම සහ දෛනික මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ හැකියාව
- හොඳ සංවිධාන, සන්නිවේදන සහ කාල කළමනාකරණ හැකියාව
- ගොඩනැගිලි නඩත්තුව, පිරිසිදුකම, ආරක්ෂාව සහ facility operations පිළිබඳ මූලික දැනුමක් තිබීම
- මූලික පරිගණක දැනුම (Basic Computer Skills) තිබීම
- අනුරාධපුර අවට පදිංචිකරුවෙකු වීම අනිවාර්ය වේ
