+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Trans Express Services Lanka (PVT) LTD logo

Trans Express Services Lanka (PVT) LTD

Assistant Supervisor

Delivery Servise

Baddegama, GalleFull TimeSkilled ApprenticePosted Sep 16, 2026

Job description

𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සහකාර සුපරීෂක ================================ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා සහකාර සුපරීෂක මහත්වරු පහත ශාඛා සදහා ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ. ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් , ත්‍රිවීල් රථයක් හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක. අපෙන් ඔබට 【~】අවම වැටුප 45000 සහිත ස්ථිර රැකියවක් (කොන්දේසි සහිතයි) 【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප් 【~】යතුරු පැදි දිමනා 【~】නොමිලේ ජිවිත රක්ෂණයක් 【~】දුරකථන දිමනා 【~】තරගකාරී ඉහල කොමිස් 【~】EPF / ETF දායකත්වයන් ===================================================== ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM) ======================================================= 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න . ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM) 076 095 4764 - Navod 076 011 9032 - Gayan 076 011 9033 - Mahinda 076 394 5074 - Hasini

Requirements

  • වලංගු රියදුරු බලපත්‍රයක්
  • ත්‍රිවීල් රථයක් හෝ යතුරු පැදියක්

Job advert

c70f0d5b-9c29-4d8f-aeeb-5de1c136ac2f.jpg