Kurunegala, Sri LankaFull TimeAdvanced LevelPosted Sep 24, 2026
Job description
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැලක් සඳහා Account Assistant තනතුරට සේවකයින් බඳවා ගැනේ. 🔹 සුදුසුකම් • අ.පො.ස. (උ/පෙළ) සමත් • Accounting / Finance සම්බන්ධ Diploma එකක් තිබීම • අදාළ ක්ෂේත්‍රයේ සේවා පළපුරුද්ද තිබීම • ගිණුම් කටයුතු පිළිබඳ දැනුම • වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමට හැකියාව 📍 කුරුණෑගල අවට පදිංචිකරුවන් සඳහා විශේෂයි. පළපුරුදු අයදුම්කරුවන්ට විශේෂ අවධානය!
Requirements
- අ.පො.ස. (උ/පෙළ) සමත්
- Accounting / Finance සම්බන්ධ Diploma එකක් තිබීම
- අදාළ ක්ෂේත්‍රයේ සේවා පළපුරුද්ද තිබීම
- ගිණුම් කටයුතු පිළිබඳ දැනුම
- වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමට හැකියාව

