Dilan Fashion House Pvt Ltd
Accounts Assistant
Retail, Textile and Apparel Industry
Ambalangoda, GalleFull TimeAdvanced LevelPosted Sep 14, 2026
Job description
අපගේ ගිණුම් අංශය සදහා පහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් සදහා අවස්ථාව ඇත. සුදුසුකම්: • වයස අවුරුදු 19-35 අතර විය යුතුය • අ.පො.ස(උ/පෙළ ) වාණිජ අංශයෙන් හදාරා තිබීම • ගිණුම් කටයුතු සම්බන්දයෙන් වෙනත් ආයතනයක සේවා පලපුරුද්ද අමතර සුදුසුකමකි. • මනා සන්නිවේදන කුසලතාවයන් සතු කණ්ඩායමක් සමග වැඩ කල හැකි අයදුම්කරුවන් විය යුතුය • අම්බලන්ගොඩ සහ ඒ අවට අයදුම්කරුවන් පමණක් අයදුම් කරන්න ප්‍රතිලාභ: • ඉහල වැටුප් සහ දීමනා • EPF/ETF • ස්ථීර රැකියා අවස්ථාවකි • පළපුරුද්ද සහ කාර්යය සාධනය මත උසස්වීමේ අවස්ථා සැලකිය යුතුයි: - සෙනසුරාදා දින වැඩ දිනයකි ඔබගේ අයදුම්පත් hr@dilanfashionhouse.com හෝ 0770567357 WhatsApp අංකයට යොමු කරන්න.
Requirements
- වයස අවුරුදු 19-35 අතර විය යුතුය
- අ.පො.ස(උ/පෙළ ) වාණිජ අංශයෙන් හදාරා තිබීම
- ගිණුම් කටයුතු සම්බන්දයෙන් වෙනත් ආයතනයක සේවා පලපුරුද්ද අමතර සුදුසුකමකි.
- මනා සන්නිවේදන කුසලතාවයන් සතු කණ්ඩායමක් සමග වැඩ කල හැකි අයදුම්කරුවන් විය යුතුය
- අම්බලන්ගොඩ සහ ඒ අවට අයදුම්කරුවන් පමණක් අයදුම් කරන්න
