+94 76 942 7007
Join
Jobs360.lk
Back to jobs
Abans PLC logo

Abans PLC

AC Technician

Consumer Retail, Electronics, Home Appliances, And Diversified Conglomerate Sectors

Nugegoda, ColomboFull TimeCertificatePosted Sep 19, 2026

Job description

AC Technician | වායු සමීකරණ කාර්මික ශිල්පී ප්‍රධාන කාර්යයන්: AC පද්ධති ස්ථාපනය, නඩත්තු සහ අලුත්වැඩියා කිරීම සාමාන්‍ය පරීක්ෂණ කිරීම සහ දෝෂ සකස් කිරීම AC ආරක්ෂිතව භාවිතා කර නියමයන් පිළිපැදීම සේවා වාර්තා තබා ගැනීම සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම අවශ්‍යතා: GCE O/L හෝ සමාන සුදුසුකමක් HVAC පුහුණුවක් හෝ සහතිකයක් ඇසි නඩත්තු/අලුත්වැඩියා අත්දැකීම් හොඳ සන්නිවේදන සහ සේවා කුසලතා ක්ෂේත්‍ර වැඩ සඳහා ශාරීරික සුදුසුකම් ඔබගේ CV එක careers@abansgroup.com වෙත email කරන්න. නැතිනම් WhatsApp හරහා 0763852003 වෙත යවන්න

Requirements

  • GCE O/L හෝ සමාන සුදුසුකමක්
  • HVAC පුහුණුවක් හෝ සහතිකයක්
  • ඇසි නඩත්තු/අලුත්වැඩියා අත්දැකීම්
  • හොඳ සන්නිවේදන සහ සේවා කුසලතා
  • ක්ෂේත්‍ර වැඩ සඳහා ශාරීරික සුදුසුකම්

Job advert

1b5d5000-fc62-43ff-adba-9e097222f24e.jpg